MAR
12
McDonald's වෙතින් සකුරා තේමාවට නව බර්ගර් වර්ගයක්

ජපානයේ වෙළඳසැල්වල සකුරා තේමාව සහිත ආහාර මේ දිනවල බහුලව දක්නට ලැබේ.
ඒ අනුව මැක්ඩොනල්ඩ්ස් වෙතින් Teritama නම් බර්ගර් වර්ගයක්ද හඳුන්වා දී ඇත.
"teriyaki" සහ "tamago" යන වචනවල එකතුවකින් Teritama නම සෑදී ඇත.
මෙම බර්ගර් වර්ගයේ මිල යෙන් 440ක් වන බව වාර්තා වේ.
මෙම ආහාරය ප්‍රවර්ධනය කිරීමට McDonald's විසින් ජපන් නළුවන් වන Riho Yoshioka සහ Kaisei Kamimura රඟන වෙළෙඳ දැන්වීමක් ද විකාශනය කරයි.
305 Views
Comments