ජපානයට ප්‍රභල භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ජපානයට ප්‍රභල භූකම්පනයක්

ජපානයට ප්‍රභල භූකම්පනයක්

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ ප්‍රභල භූමිකම්පාවක් හටගෙන තිබේ.

 

බලධාරින් පවසන්නේ භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

 

රිච්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී ඇත්තේ පස්වරු 2.42ට පමණය.  

 

භූමිකම්පාව Kanazawa නගරයේ සහ අසල්වැසි Niigata සහ Toyama ප්‍රාන්තවල සමහර නගරවල ද 4ක තීව්‍රතාවයක් වාර්තා විය.

 

සුසු සිටි පොලිසිය පවසන්නේ නගරයේ විහාරස්ථානයක් සහ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.  තොරතුරු තහවුරු කිරීමට බලධාරීන් උත්සාහ කරයි.

views

412 Views

Comments

arrow-up