Niigata ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

Niigata ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

Niigata ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

ජපානයේ Niigata ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් 56 හැවිරිදි සේවකයෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

 

ඉටොයිගාවා හි පිහිටි රසායනික නිෂ්පාදක කම්හලක් වන ඩෙන්කා කෝ සමාගමේ කම්හලේ පයිප්ප කපන විට පිපිරීම සිදුවී ඇත. 

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත.

 

views

264 Views

Comments

arrow-up