කාන්තාවකට මරු කැඳවූ ලී වැට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

කාන්තාවකට මරු කැඳවූ ලී වැට

කාන්තාවකට මරු කැඳවූ ලී වැට

කාන්තාවක් ඇය හේත්තු වී සිටි ලී වැට කැඩීයාමෙන් මීටර් 4ක් පමණ පහළින් පිහිටි ගින්සාන් ගඟට වැටී ඇති බව වාර්තා වේ.

 

Ota පොලිස් ස්ථානයට අනුව Aichi ප්‍රාන්තයේ Kitangoya නගරයේ පදිංචි Yasue Tagami නමැති මෙම කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඇය ලෝක උරුමයක් වන Iwami Ginzan රිදී පතල් නටබුන් නැරඹීමට ගොස් ඇති අතර සවස 3.30ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇත.

 

views

273 Views

Comments

arrow-up