ජපාන අගමැතිවරයාගේ ආරක්ෂාව තර කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ජපාන අගමැතිවරයාගේ ආරක්ෂාව තර කෙරේ

ජපාන අගමැතිවරයාගේ ආරක්ෂාව තර කෙරේ

අගමැති කිෂිඩාට ප්‍රහාරයක් එල්ල වූ පසු සති අන්තයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටි අනෙකුත් ජාතික මැතිවරණ කථික ස්ථානවල ද ආරක්ෂාව තර කර තිබේ.

 

අග්‍රාමාත්‍යවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ චිබා 5 දිස්ත්‍රික් අතුරු මැතිවරණයට සහය දැක්වීම සඳහා උරයසු නගරයේ පිහිටි ජේආර් ෂින්-උරයසු දුම්රිය ස්ථානයට ගොස් තිබේ. එහිදී පොලිස් නිලධාරීන් අගමැතිතුමාගේ වේදිකාව වටකරගත් අතර ප්‍රේක්ෂකයින් ඉදිරිපිට කැරලි මර්දන පොලිසිය පෙළ ගැසී සිටියේය. 

views

315 Views

Comments

arrow-up