SB Foodsහි නිෂ්පාදන 218ක මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

SB Foodsහි නිෂ්පාදන 218ක මිල ඉහළට

SB Foodsහි නිෂ්පාදන 218ක මිල ඉහළට

සිය ගෘහස්ත නිෂ්පාදන සහ නියෝජිතයින් විසින් අලෙවි කරන විදේශීය සන්නාම කුළුබඩු ඇතුළු සමස්ත භාණ්ඩ 218 ක මිල 9.4% සිට 31.6% දක්වා ජූලි 1 වනදා සිට ඉහළ නංවන බව SB Foods සමාගම ඊයේ (11) නිවේදනය කළේය.

 

අමුද්‍රව්‍ය, ප්‍රවාහන වියදම් සහ පිරිවැය අධික වීම මෙයට හේතුවයි.

 

ඒ අනුව ගෝල්ඩන් කරි ග්‍රෑම් 198ක මිල යෙන් 339 සිට යෙන් 385 දක්වා වැඩි වේ.

 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

views

247 Views

Comments

arrow-up