ඉන්දුනීසියානු ශ්‍රමිකයන්ට ජපානයෙන් රැකියා අවස්ථා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඉන්දුනීසියානු ශ්‍රමිකයන්ට ජපානයෙන් රැකියා අවස්ථා

ඉන්දුනීසියානු ශ්‍රමිකයන්ට ජපානයෙන් රැකියා අවස්ථා

ජපානයේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දුනීසියානු ශ්‍රමිකයන් යොදාගැනීමට ජපන් රජය තීරණය කර තිබේ.

 

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා හි Onodera User Run පාසලේ ඉගෙනුම ලබන Maesaroh පැවසුවේ ජපානය ඔවුන්ව තෝරා ගැනීමට හේතුව ඉන්දුනීසියානු තරුණයින් වැඩිහිටියන් රැකබලා ගැනීමට ඉතා දක්ෂ නිසා බවයි.

 

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව ජපානය ලෝකයේ වේගයෙන්ම වයස්ගත වන සමාජයන්ගෙන් එකක් වන අතර වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින් ප්‍රමාණය ජනගහනයෙන් 28% ක් වේ.

 

මේ වනවිට ඉන්දුනීසියානු ශ්‍රමිකයන් විසින් ජපානයේ විශේෂ පුහුණු රැකියා පුරප්පාඩු 340,000 න් 130,000 ක් පමණ පුරවා ඇත.

 

views

258 Views

Comments

arrow-up