JUL
03
අටාමිහි නාය යෑමට වසර 2 ක් සපිරේ

මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Atami නගරයේ සිදුවූ මහා නාය යාමට වසර දෙකක් සනිටුහන් වේ.
ව්‍යසනයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගිය අතර නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි 136 කට හානි සිදුවිය.
කෙසේවෙතත් ප්‍රතිසාධන කටයුතු සුළු ප්‍රගතියක් ලබා ඇති බැවින් බොහෝ දෙනෙකුට නැවත නිවෙස්වලට යාමට තවමත් නොහැකි වී ඇත.
ජූනි මස අවසානය වන විටත් නිවාස 124 ක පුද්ගලයින් 217 දෙනෙකුට තවමත් ආපසු නිවසට යාමට නොහැකි වී ඇති අතර බොහෝ දෙනෙක් තාවකාලික නිවාසවල ජීවත් වෙති.
170 Views
Comments