Tokyu Tamagawa මාර්ගය තාවකාලිකව වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

Tokyu Tamagawa මාර්ගය තාවකාලිකව වසා දැමේ

Tokyu Tamagawa මාර්ගය තාවකාලිකව වසා දැමේ

අද (17) පෙරවරු 9.10 ට පමණ Tokyu Tamagawa මාර්ගයේ Tamagawa දුම්රිය ස්ථානය සහ Numabe දුම්රිය ස්ථානය අතර මාරක රිය අනතුරක් සිදු විය.

 

මේ හේතුවෙන් සම්පූර්ණ මාර්ගයෙහිම ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවන ලදී.

 

කෙසේනමුත් 9.55 ට පමණ නැවත දුම්රිය ධාවන කටයුතු ආරම්භ විය.

views

243 Views

Comments

arrow-up