MAR
26
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (25) නව කොරෝනා රෝගීන් 8,286ක් වාර්තා වූ අතර එය පෙරේදාට (24) වඩා 353කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 863ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 65ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 44කි.
259 Views
Comments