MAR
21
ජපානයේ Domino's Pizza වෙතින් නවතම හඳුන්වාදීමක්

ජපානයේ Domino's Pizza වෙළඳසැල් ජාලය Pizza Rice Bowls නම් නවතම ආහාරයක් විකිණීම ආරම්භ කර තිබේ.
"හරක් මස්" අඩංගු මෙම Gyusukiyaki Pizza Rice Bowl සාම්ප්‍රදායික හොට්පොට් වල මිහිරි රසයන් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සෝයා සෝස් වර්ග දෙකක් සහ සීනි වර්ග දෙකකින් පදම් කර ඇත.
මෙහි මිල යෙන් 999ක් වන අතර අප්‍රේල් 23 දක්වා ලබාගත හැක.
234 Views
Comments