Sapporoහි හෝටල් කාමරයක නාඳුනන මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

Sapporoහි හෝටල් කාමරයක නාඳුනන මළ සිරුරක්

Sapporoහි හෝටල් කාමරයක නාඳුනන මළ සිරුරක්

ඊයේ (02) සවස 3.00 ට පමණ Sapporo හි හෝටල් කාමරයකදී පුද්ගලයෙකු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

 

ඒ අනුව හොක්කයිඩෝ පොලිසිය මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

views

325 Views

Comments

arrow-up