වෙළඳසැලකින් ඇපල් සොරකම් කළ 3ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

වෙළඳසැලකින් ඇපල් සොරකම් කළ 3ක් මාට්ටු

වෙළඳසැලකින් ඇපල් සොරකම් කළ 3ක් මාට්ටු

අමෝරි ප්‍රාන්ත පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අමෝරි ප්‍රාන්තයේ හිරෝසාකි නගරයේ අර්ධකාලීන සේවකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් අනෙක් අය එම නගරයේම 34 හැවිරිදි සහ 38 හැවිරිදි අර්ධකාලීන සේවකයන් දෙදෙනෙකි.

 

පෙරේදා (09) පෙරවරු 7.20 ත් 7.25 ත් අතර සැකකරුවන් තිදෙනා ඔවුන් සේවය කරන Hirosaki නගරයේ පිහිටි වෙළඳසැලක ශීතකරණයක් කඩා “Fuji” ඇපල් පෙට්ටි 240 ක් රැගෙන ගොස් ඇත. 

views

302 Views

Comments

arrow-up