Koganecho දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

Koganecho දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

Koganecho දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (04) රාත්‍රී 8.45 ට පමණ Keikyu දුම්රිය මාර්ගයේ Koganecho දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

 

මේ හේතුවෙන් Yokohama සහ Kamiooka දුම්රිය ස්ථාන අතර පැමිණෙන සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.

 

කෙසේනමුත් රාත්‍රී 10.12 ට පමණ දුම්රිය ධාවනය නැවත ආරම්භ විය.

 

views

304 Views

Comments

arrow-up