JUL
13
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

2023.07.02 වන දින රාත්‍රියේ හදිසි අනතුරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් පසුවූ ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොහු ජපානයේ නගෝයා ප්‍රාන්තයේ කොගනේ ප්‍රදේශයේ ජීවත් වූ රංගේ ඉෂාන් උදයංග නම් තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහුට ආයුබෝ අපි නිවන් සුව පතන්නෙමු.
384 Views
Comments