SEP
11
ලංකාවට නොමිලේ ගුවන් ටිකට් පතක් දිනාගැනීමට අවස්ථාවක්

නගෝයා ශ්‍රී ලංකා සංස්කෘතික උළෙලේදී විශේෂ කුසපත් ඇදීමක් සිදුකිරීමට නියමිතයි.
එමගින් ජයග්‍රහණය කරන්නන්ට කබලන බීච් හොටෙල් මගින් දින 3ක් සහ රාත්‍රී 4ක් නවාතැන් ගැනීමට විශේෂ අවස්ථාවක් ලබා දේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් ටිකට් පතක් දිනාගැනීමටද මෙමගින් හැකිවේ.
796 Views
Comments