SEP
11
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් පන්තිය

2023.09.10 දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය ඉතාමත් සාර්ථක අයුරින් සිදු කෙරුණි.
ඉගැන්වීම් කටයුතු සිදු කළ ජපන් ජාතික Kuritha kenichi Sensei ට නිරෝගි සම්පත් දිගාසිරි සම්පත් ලැබේවායි සංවිධායක මණ්ඩලය පතයි.
මේ සඳහා භාෂාව ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට සහාගි විය හැකි බව සිහිපත් කරමු.
ජපන් සෙන්සෙයි හරියටම 4 ට පන්ති පටන් ගන්නා බැවින් එම වෙලාවට කලින් විහාරස්ථානයට පැමිණීමට කාරුණික වන්න.
569 Views
Comments