SEP
10
වර්ෂාවෙන් ජීවිතයක් බිලිගනී

අධික වර්ෂාවට හසුවීමෙන් Ibaraki ප්‍රාන්තයේ Kita-Ibaraki හි දී 20 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
ඔහුගේ සිරුර ඊයේ (09) ගඟක තිබී සොයාගෙන තිබේ.
ඉබරාකි ප්‍රාන්ත රජයට අනුව පෙරේදා (08) රාත්‍රියේ සිට ඔහු අතුරුදහන් වී ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ උදෑසන පොලිසිය ඔහු සොයා ගියේය. ඔහුගේ මෝටර් රථය අවට සෝදිසි කිරීමෙන් පසු ඔවුන් අසල ගඟේ සිටි පුද්ගලයා සොයා ගත්හ.
500 Views
Comments