MAY
02
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයකට අනුව අද (02) රාත්‍රියේ සිට කන්තෝ කොෂින් ප්‍රදේශයට මීටර් 5500ක් පමණ උසකින් සීතල වාතය ගලා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව අකුණු අනතුරු, තද සුළං, හිම කැට සහ හදිසි තද වැසි ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම් වන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
232 Views
Comments