JUN
02
වකායාමා ප්‍රාන්තයට රේඛීය වැසි තීරයක්

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ අද (02) පස්වරුවේ වකායාමා ප්‍රාන්තයේ රේඛීය වැසි තීරයක් හටගත් බවයි.
වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බව ඔවුන් පවසා සිටී.
262 Views
Comments