MAY
27
ජපන් නිරීක්ෂණ කණ්ඩායම කුණ්ඩසාලේ කගෝෂිමෝ පෙර පාසලට

ඊයේ (26) ජපානයේ සිට පැමිණි නිරීක්ෂණ කණ්ඩායම කුණ්ඩසාලේ කගොෂිමෝ පෙරපාසල අධීක්‍ෂණය කළ අතර කුඩා දරුවන් ඔවුන්ව ඉතා සුහදව පිළිගන්නා ලදී.
ජපන් නිලධාරීන් පැවසුවේ ඉතා සතුටින් දරුවන් සමඟින් අපූරු අත්දැකීමක් ලැබූ බවයි.
258 Views
Comments