හරාෂිමා වෙරළ තීරයෙන් හමුවූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

හරාෂිමා වෙරළ තීරයෙන් හමුවූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ

හරාෂිමා වෙරළ තීරයෙන් හමුවූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ

නාගසාකි ප්‍රාන්ත පොලිසිය අද(21) නිවේදනය කළේ ඉකි නගරයේ ගොනූරා-චෝ හරාෂිමා වෙරළ තීරයේ තිබී හමුවූ මළ සිරුර 1 වැනිදා සිට අතුරුදන්ව සිටි එම නගරයේම 17 හැවිරිදි දෙවැනි වසරේ උසස් පාසල් සිසුවෙකුගේ බවය.  

 

DNA පරීක්‍ෂණයකින් ඒ බව හඳුනාගෙන ඇත.  

 

ඉකි ප්‍රාන්ත පොලිස් ස්ථානයට අනුව ඊයේ(20) පෙරවරු 11.25 ට පමණ මළ සිරුර වෙරළේ තිබියදී සොයාගෙන ඇති අතර සිරුරේ කැපී පෙනෙන තුවාල කිසිවක් තිබී නැත.

 

views

233 Views

Comments

arrow-up