APR
16
Umejima දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (15) සවස 5.05 ට පමණ Tobu Skytree දුම්රිය මාර්ගයේ Umejima දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් කිටසෙන්ජු දුම්රිය ස්ථානය සහ කිටකෝෂිගයා දුම්රිය ස්ථානය අතර ඇතුලට සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.
කෙසේනමුත් සවස 6.45 ට පමණ ධාවන කටයුතු නැවත ක්‍රියාත්මක විය.
254 Views
Comments