Toyota Motor Tsutsumi කම්හලේ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

Toyota Motor Tsutsumi කම්හලේ ගින්නක්

 Toyota Motor Tsutsumi කම්හලේ ගින්නක්

ඊයේ(08) පෙරවරු 10.00ට පමණ Aichi ප්‍රාන්තයේ Toyota නගරයේ Tsutsumi-choහි Toyota Motor Tsutsumi කම්හලේ තීන්ත ආලේප කරන ලද මෝටර් රථයක් අසල ගින්නක් හටගෙන තිබේ.

 

නගරයේ ගිනි නිවන ඒකකයට අනුව ගිනි නිවන රථ හයක් පිටත් කර විනාඩි 20කින් පමණ ගින්න නිවා දමන ලදී.

 

ගින්න ගොඩනැගිල්ලට පැතිරී නොමැති අතර කිසිදු තුවාලයක් සිදුවී නොමැත.  

 

ගින්නට හේතුව සොයා  ගිනි නිවන ඒකකය පරීක්ෂණ පවත්වයි.

views

241 Views

Comments

arrow-up