කටෝරි නගරයේ බෝනික්කන් පෙරහැරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කටෝරි නගරයේ බෝනික්කන් පෙරහැරක්

කටෝරි නගරයේ බෝනික්කන් පෙරහැරක්

වර්ණවත් බෝනික්කන් මෙන් ඇඳුමෙන් සැරසුණු 60 දෙනෙකු පමණ ඊයේ(12) තෝකියෝවේ නැගෙනහිරින් චිබා ප්‍රාන්තයේ කටෝරි නගරයේ බෝට්ටු පෙරහැරක ගමන් කළහ.

 

සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන මෙම උළෙලේදී රට පුරා සිටින ජනතාව බෝනික්කන් ප්‍රදර්ශනය කර ගැහැණු ළමයින් නිරෝගීව වැඩෙන ලෙස ප්‍රාර්ථනා කරති. 

 

views

340 Views

Comments

arrow-up