JUN
06
කෙත්මාගේ දේහය ලංකාවට යැවීමට උපකාර කරමු

ජපානයේ කන්සායි ගුවන් තොටුපලේ සේවයේ නියුතු ඕසකා හි පදිංචිව සිටියදී පසුගිය දිනක ජීවිතක්ෂයට පත්වූ කෙත්මා රණසිංහගේ දේහය ශ්‍රී ලංකාවට ඉක්මනින් පිටත් කර යැවීම සඳහා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් කටයුතු සූදානම් කරමින් පවතී.
එම කටයුතු සඳහා හැකි පමණින් මුදල් ආධාරයක් ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටී.
ගිණුම් අංකය : 12070 - 12142191
විමසීම් :
090 - 4112 - 8809 (නිරංග)
090 - 3582 - 5253 (පුබුදු)
327 Views
Comments