MAY
30
ජපන් උද්භිද උද්‍යාන සංගමයේ 58 වැනි වාර්ෂික රැස්වීම ඊයේ

ඊයේ (29) කොචි නගරයේ දී ආරම්භ වූ ජපන් උද්භිද උද්‍යාන සංගමයේ 58 වැනි වාර්ෂික රැස්වීමට අකිෂිනෝ කුමරු සහභාගි විය.
මෙහිදී සංගමයේ සභාපති අකිෂිනෝ කුමරු පැවසුවේ රට පුරා උද්භිද උද්‍යාන ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
මෙම සංචාරයේදී මීට වසර 35 කට පෙර ඔහු සංචාරය කළ කොචි ප්‍රාන්තයේ මැකිනෝ උද්භිද උද්‍යානය නැරඹීමට ද ඔහු සැලසුම් කර ඇත.
255 Views
Comments