JUL
13
නොමිලයේ ජපානයේ රැකියා අවස්ථා

ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා පවත්වනු ලබන ලියාපදිංචිය හා දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත සඳහන් සහතික පත්‍ර හා ලිපිලේඛන ද සමග 2023.07.19 දින පෙ.ව. 10.30 ට ඊ-මේල් පණිවුඩයක් යොමුකරන්න.
වැඩි විස්තර පහතින්.
571 Views
Comments