APR
17
වංචාවක් වැළැක්වූ දුම්රිය නිලධාරියෙකුට උපහාර

සයිටමා ප්‍රාන්ත පොලිසියේ සුගිටෝ පොලිස් ස්ථානය විසින් 62 හැවිරිදි ටෝබු දුම්රිය ස්ථාන නිලධාරියෙකුට ප්‍රශංසා ලිපියක් ලබා දී තිබේ.
මෙම පුද්ගලයා ටෝබු ඉසෙසාකි දුම්රිය මාර්ගයේ වඩෝ දුම්රිය ස්ථානයේ වැඩ කරමින් සිටින අතරතුර කාන්තාවක් තමාට කරදරයක් වූ බව පවසා මුදල් ඉල්ලා තිබේ.
ඇය පිලිබඳ සැක සිතූ ඔහු මේ පිලිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යෙන් ලක්ෂ 5ක මුදලක් අතැතිව සිටි බව පොලිසිය පවසයි.
240 Views
Comments