MAR
09
දියණියට ලිංගික අතවර කළ පියාට වැඩ වරදී

වයස අවුරුදු 6 ක් වූ සිය දියණියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ 30 හැවිරිදි පුද්ගලයෙකුගේ නඩු විභාගය පසුගිය 07 වැනිදා ටොකුෂිමා දිසා අධිකරණයේදී පැවැත්විණි.
ඔහු තම බිරිඳ නිවසින් බැහැරව සිටියදී දැරියට ලිංගික අතවර කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය විය.
ඒ අනුව සභාපති විනිසුරු Koji Takahashi විසින් ඔහුට වසර 10 ක සිරදඬුවමක් නියම කළේය.
246 Views
Comments