Ashizawa සහ Kita-Oishida දුම්රිය ස්ථාන අතර ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

Ashizawa සහ Kita-Oishida දුම්රිය ස්ථාන අතර ගින්නක්

Ashizawa සහ Kita-Oishida දුම්රිය ස්ථාන අතර ගින්නක්

Ashizawa සහ Kita-Oishida දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගින්නක් හටගෙන තිබේ.

 

මේ හේතුවෙන් අද (13) පෙරවරු 10.30 ට පමණ මුරායම සහ ෂින්ජෝ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගවල මෙහෙයුම් අත්හිටුවන ලදී.

 

කෙසේනමුත් පෙරවරු 11.50 ට පමණ ගමනාගමන කටයුතු නැවත ආරම්භ විය.

 

views

274 Views

Comments

arrow-up