MAY
07
Nishiarai දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (06) සවස 4.16 ට පමණ Tobu Skytree Line හි Nishiarai දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Kitasenju සහ Kitakoshigaya දුම්රිය ස්ථාන අතර ඇතුලට යන සහ පිටතට යන මාර්ගවල ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලදී.
කෙසේනමුත් සවස 5.30 ට නැවත ගමනාගමන කටයුතු ක්‍රියාත්මක විය.
මේ අතර Tokyo Metro Hanzomon Line සහ Hibiya ලයින් සමඟ සෘජු සේවාවද අත්හිටුවන ලද නමුත් 6.45 ට නැවත ආරම්භ විය.
246 Views
Comments