JUN
18
ජපානය උණුසුම් වෙයි

අද (18) බටහිර ජපානයේ සිට උතුරු ජපානය දක්වා උෂ්ණත්වය ඉහළ ගිය අතර, ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ප්‍රදේශ තුනක අංශක 35 ඉක්මවූ උෂ්ණත්වය අගයන් වාර්තා වී තිබේ.
ඒ අනුව කන්ටෝ කලාපයේ උෂ්ණත්වය අංශක 35.5 දක්වා ළඟා වූ අතර Gunma ප්‍රාන්තයේ ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය අංශක 35.3 ක් ලෙස වාර්තා විය.
මීට අමතරව ටකාසාකි නගරයේ උෂ්ණත්වය වාර්තා වූයේ අංශක 35.2 ක් ලෙසයි.
262 Views
Comments