Urakawa වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

Urakawa වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක්

Urakawa වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක්

අද (11) සවස 6.55 ට පමණ Hokkaido හි Urakawa වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් සිදුවී ඇත.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැත.

 

භූමිකම්පාවේ පරිමාණය පෙන්නුම් කරන විශාලත්වය 6.2 ක් ලෙස ගණන් බලා ඇත.

views

300 Views

Comments

arrow-up