MAY
12
Tokyu Meguro මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක්

Tokyu Toyoko දුම්රිය මාර්ගය සහ Tokyu Meguro මාර්ගයේ ක්‍රියාකාරීත්වයට අදාළ සංඥා පද්ධතියේ උපකරණවල දෝෂයක් හටගත් අතර Toyoko මාර්ගයේ ගමනාගමනය පස්වරු 4.00 පමණ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන ලදී.
මාර්ගයේම ක්‍රියාකාරිත්වය නැවැත්වීමෙන් පසුව Shibuya සහ Musashikosugi දුම්රිය ස්ථානය අතර අත්හිටුවීම දිගටම පැවතුනි. කෙසේවෙතත් රාත්‍රී 8.30 ට නැවත දුම්රිය ධාවනය ආරම්භ විය
ටෝකියු කෝපරේෂන් නිලධාරීන්ට අනුව එය අකුණු සැර වැදීමක ප්‍රතිඵලයක් බව විශ්වාස කෙරේ.
319 Views
Comments