දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් යානා එන්ජිමක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් යානා එන්ජිමක් හමුවේ

දෙවන ලෝක යුද්ධ සමයේ ගුවන් යානා එන්ජිමක් හමුවේ

දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරක ගුවන් යානයක එන්ජිමක් ෂිගා ප්‍රාන්තයේ Higashi-Omi හි ඉදිකිරීම් ස්ථානයක දී සොයාගෙන තිබේ.

 

ගොඩගත් එන්ජිම දිගින් මීටර් 1.5 ක් පමණ වන අතර උස මීටර් 0.8 ක් සහ පළල මීටර් 0.8 ක් පමණ වේ.  

 

එය Hien ගුවන් යානා වල භාවිතා කරන ලද එන්ජිමක් බව පෙනේ.

 

මෙම Hien ගුවන් යානා Kawasaki Heavy Industries Ltd. විසින් සංවර්ධනය කරන ලද අතර 1941 සිට 1945 දක්වා 3000ක් පමණ නිෂ්පාදනය කරන ලදී. 

 

ඉන් සමහරක් kamikaze ප්‍රහාර සඳහා භාවිතා කරන ලදී.

views

267 Views

Comments

arrow-up