ජපානයේ හැරී පොටර් තේමා උද්‍යානය විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ජපානයේ හැරී පොටර් තේමා උද්‍යානය විවෘත කෙරේ

ජපානයේ හැරී පොටර් තේමා උද්‍යානය විවෘත කෙරේ

"Harry Potter" චිත්‍රපටයේ තේමා උද්‍යානය වන "Warner Bros. Studio Tour TokyoMaking of Harry Potter" තෝකියෝවේ Nerima-ku හි  "Toshimaen" හිදී අද (16) උදෑසන විවෘත විය.

 

ඒ සඳහා කුඩා ළමුන් ඇතුළු විශාල ජනකායක් සහභාගී විය.

 

views

276 Views

Comments

arrow-up