JUN
11
වයෝවෘද්ධ කතක් බිය ගන්වා මුදල් සොරකම් කළ තිදෙනෙක් මාට්ටු

සයිටමා නගරයේ නිෂි වෝඩ් ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ කාන්තාවකට පිහියක් පෙන්වා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට තරුණයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අදාල නිවසේ පදිංචි 80 හැවිරිදි කාන්තාවට තර්ජනය කර යෙන් 280,000 ක් පමණ මුදල් සොරකමක් කර පලාගොස් ඇත.
ඊට අමතරව ඔවුන් එම කාන්තාවගේ දෑත් සහ පාද පටියකින් බැඳ ඇයව ඇගේ මෝටර් රථයේ සිරකර තබා තිබේ.
248 Views
Comments