Suzuka නගරයේ කාන්තාවක් පිහි ඇනුමකින් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

Suzuka නගරයේ කාන්තාවක් පිහි ඇනුමකින් ජීවිතක්ෂයට

Suzuka නගරයේ කාන්තාවක් පිහි ඇනුමකින් ජීවිතක්ෂයට

ඊයේ (04) රාත්‍රී 10.15 ට පමණ Mie ප්‍රාන්තයේ Suzuka නගරයේ Jike හි මහල් නිවාසයක පදිංචි කාන්තාවක් පිහි ප්‍රහාරයකට ලක්ව තිබේ.

 

ඇය රෝහල් ගතකළ පසු මියගොස් ඇති බව තහවුරු විය.

 

සුසුකා ප්‍රාන්ත පොලිස් ස්ථානයට අනුව මෙම කාන්තාව වයස අවුරුදු 30 ත් 50 ත් අතර වයස්වල පසුවන අතර ඇයගේ ගෙල ප්‍රදේශයේ පිහියකින් කැපූ කැළලක් තිබී ඇත.  

 

views

241 Views

Comments

arrow-up