තිරිඟු වලට පාලන මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

තිරිඟු වලට පාලන මිලක්

තිරිඟු වලට පාලන මිලක්

රජය විසින් මෝල් හිමියන්ට සහ වෙනත් අයට විකිණීමට නියමිත තිරිඟුවල මිල වෙනස් කිරීමට තීරණය කර ඇත.  

 

ඒ ආනයනික තිරිඟු මිල ඉහළ යාමේ අනුපාතය 5% දක්වා පවත්වා ගැනීමේ අරමුණිනුයි.

 

පසුගිය වසර පුරා ජාත්‍යන්තර මිල ගණන් සහ විනිමය අනුපාත මත පදනම්ව මිල වැඩිවීමේ අනුපාතය 13% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කල නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මිල ඉහළ යන ලදී.

views

233 Views

Comments

arrow-up