Chashinaiහි පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

Chashinaiහි පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි

Chashinaiහි පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි

පසුගිය 6 වැනි දින පෙරවරු 10.00 ට පමණ Hokkaido හි Bibai නගරයේ Chashinai හි පදිංචි Hamako Kagawa නම් 81 හැවිරිදි පුද්ගලයෙක් 119 ට අමතා තිබේ.

 

Bibai පොලිස් ස්ථානයට අනුව Kagawa මහතා 119 ඇමතීමේ දී ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වූ අතර පොලිස් නිලධාරීන් දුරකථන අංක සහ වෙනත් තොරතුරුවලින් Kagawa මහතා හඳුනා ගත්හ.  

 

පසුව ඔහුව රෝහලට ගෙන ගිය නමුත් එහිදී මියගොස් තිබේ.

 

ඔහුගේ නිවස ඉදිරිපිට කුණු කසළ පුළුස්සා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

234 Views

Comments

arrow-up