ටොෂිමා දූපතට ප්‍රබල භූමිකම්පාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ටොෂිමා දූපතට ප්‍රබල භූමිකම්පාවක්

ටොෂිමා දූපතට ප්‍රබල භූමිකම්පාවක්

අද (22) දහවල් තෝකියෝ හි ඉසු දූපත් වල කොටසක් වන ටොෂිමා දූපතට ප්‍රබල භූමිකම්පාවක් ඇති විය.

 

එහි භූ කම්පන තීව්‍රතා පරිමාණයේ 5 ට වඩා අඩු අගයක් වාර්තා විය.

 

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

 

views

345 Views

Comments

arrow-up