හිටාචි කුමරු රෝහල්ගත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

හිටාචි කුමරු රෝහල්ගත වේ

හිටාචි කුමරු රෝහල්ගත වේ

හිටාචි කුමරු මුත්‍රාශයේ ගල් ඉවත් කිරීම සඳහා වූ ශල්‍යකර්මයක් සඳහා JRCS වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ(20) ඇතුළත් කෙරිණි. 

 

ඒ අනුව අද(21) ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතයි.  

 

කෙසේවෙතත් ඔහුගේ ශාරීරික තත්ත්වයෙහි කිසිදු වෙනසක් නොමැති බව ඔහු පවසා තිබේ.

views

236 Views

Comments

arrow-up