MAR
09
ව්‍යාපාරයකට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ(08) අයිචි ප්‍රාන්ත පොලිසිය විසින් 21 හැවිරිදි තරුණයෙකු සහ 15 හැවිරිදි අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා පෙබරවාරි 3 වැනිදා රාත්‍රියේ නගෝයා හි නාකා වෝඩ්හි sushiSushi Nagoya Sakae වෙළඳසැලේ මේසය මත තිබූ සෝයා සෝස් භාජනය මුඛයෙන් අල්ලාගෙන සිටින ආකාරයේ පින්තූයක් සහ වීඩියෝ පටයක් ගෙන එය SNS හි පළ කර ඇත. ඔවුන් එමඟින් අදාල වෙළඳසැලේ ව්‍යාපාරයට බාධා කර ඇති බවට සැක කෙරේ.
258 Views
Comments