APR
18
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (17) නව කොරෝනා රෝගීන් 3,379ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 474ක් වාර්තා විය.
දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 57ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 23 කි.
266 Views

Comments