MAR
12
කාන්තාවකට හිරිහැර වන සේ කෙටි පණිවිඩ යැවූ තරුණයෙක් අත්අඩංගුවට

ඊයේ(11) මියසාකි ප්‍රාන්ත පොලිසිය විසින් මියසාකි කිටා පොලිස් ස්ථානයේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු "LINE" සන්නිවේදන යෙදුම භාවිතා කරමින් 20 හැවිරිදි කාන්තාවකට හිරිහැර වන පරිදි හත් වතාවක් පණිවිඩයක් යවා ඇති බවට සැක කෙරේ.
මොවුන් දෙදෙනා පෙම්වතුන්ව සිට ඇති අතර කාන්තාව වසරක පමණ කාලයක සිට වෙන්වීමක් ඉල්ලා ඇත.
257 Views
Comments