MAR
10
වසර 3කට පසු විදේශීය සංචාරක නෞකාවක් ජපානයට

වසර තුනකට පමණ පසු ප්‍රථම වරට විදේශීය සංචාරක නෞකාවක් බටහිර ජපානයේ කෝබේ වරායට පැමිණ ඇත.
ඒ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි ඩයමන්ඩ් ප්‍රින්සස් නම් නෞකාවයි. කොරෝනා වෛරසය පැතිරීමත් සමග ජපානය විසින් නෞකාවන් පැමිණීම අත්හිටුවා තිබුණි.
නෞකාවෙන් පැමිණෙන මගීන්ට එන්නත් සහතික පෙන්වීමට සිදු වූ අතර ජපානයේ සංචාරක ස්ථාන නැරඹීමට යාමට පෙර ඔවුන් නිරෝධායන සහ සංක්‍රමණ ක්‍රියා පටිපාටිවලට භාජනය විය.
227 Views
Comments