ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කෑ අයෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කෑ අයෙක් කොටුවේ

ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කෑ අයෙක් කොටුවේ

ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Manabu Nakata නම් මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා පෙරවරු 11.45ට පමණ Hirano Ward හි වෙළඳසැලක් කොල්ලකා පලාගොස් තිබේ.

 

ජීවන වියදම් සහ සූදුවට මුදල් අවශ්‍ය බැවින් ඔහු මෙම සොරකම කළ බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

 

views

213 Views

Comments

arrow-up