MAR
23
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(22) නව කොරෝනා රෝගීන් 4,460ක් වාර්තා වූ අතර එය පෙරේදාට(21) වඩා 4,423කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 373ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 76ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 30කි.
230 Views
Comments