JUL
29
ජපානයේ විහාරස්ථානයක විවාහ වූ ලාංකික යුවල (VIDEO)

ජපානයේ ගුම්මා ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දායක දෙපළක් වන රජිත පිරිස් සහ මාධවී පිරිස් දෙපළ එම විහාරස්ථානයේ දී යුග දිවියට පා තැබීම සිදුකර තිබේ.
එම සුවිශේෂී අවස්ථාව නිමිත්තෙන් ඔවුන් විසින් දානමය පිංකමක් ද අද (29) දින එම විහාරස්ථානයේ දී සිදුකර ඇත.
ඊට අදාල වීඩියෝ දර්ශන පහතින්.
456 Views
Comments